මංතුමා ඉතින් ලියන්න කියන්න හරිම කම්මැලියි.ඉතින් කවදවෙනකන් මේ කෙරුවාව කොරගෙන යයිද දන්නෑ
වැරදි ඇතොත් සමාවෙන්න ඕනෙ හොදේ. ඉතින් වීල් කොල්ලට අද වෙච්ච සිද්දියක් කොටල දානන් කියල හිතුවෙ.
අද උදේ වීල් කොලුවට රාජකාරියට පිටත් වෙනකොට හොදටෝම ප්‍රමාද වුනානෙ.වීලුයි වීල් ගෙ යාලුවයි බෝඩිං වෙලා තමා ඉතින් ඉන්නෙ
අම්ම ගායි බැට්එකෙන් කිවුව වගේ නැගිටිනකොට හොදටෝම ප්‍රමාදයි.ඉතින් ප්‍රමාදවෙලා දනිපනියෙ නැගිටල ලක ලැහැස්ති වෙලා වීල් කොලුවගෙ අවුඩි රථයෙ
වීල් කොලුවයි වීල්ගෙ යාලුවයි එන්න පටන් ගත්ත.
මේතියෙන්නෙ වීල් කොලුවගෙ අවුඩි රථේ දැකල නැත්තං ඕන් බලා ගන්ඩොල
ඕන් දැං හොදටෝම ප්‍රමාදයි.වීල් කොලුව ලෑල්ලට පාගනව.
ඔන්න හිටිගමන් අත දැම්මෙ නැතෑ ඔපීසි යන නංගිල දෙන්නෙක්.මක්ක කොරන්නද ඉතින් වීල් කොලුව ආපු වේගයටම ලෑල්ලත් ඇරන් ගියා.
හිටපු ගමන් වීල් කොලුවගෙ යාලුව පිටි පස්සෙ ඉදන් කෑ ගහනව.යකෝ නවත්තපිය නවත්තපිය කියල.මං ඇහුව මොකෝ බන් පරක්කුවෙලා ඉන්න අවු අස්සෙ
යකෝ ගෑනු ලමයි දෙන්නෙක් අත දැම්මෙ හදිසි කරදරයකද දන්නෑ බබෙක් වත් හම්බුවෙන්න ඉන්නවද දන්නෑ නවත්තපන් යකෝවු කියල මූ කෑ ගහනව.
මංතුමා කිවුව ඉතින් මොලේ කල්පනා කරල එහෙම එහෙනම් බඩක් තියෙන්න එපෑයැ බන් කියල .එතකොට මූ කියපි එවුව තිබුනනෙ පස්සෙ බලා ගන්න උඹ ඉතිං කෑවනෙ වැඩේ.
පවු ඒ ගෑනු ලමයි දෙන්නව නවත්තල දාගෙන යන්න තිබුනනෙ. හපොයි ඉතින් කාට කියන්නද මංතුමා ඉතින් පන කෙන්ද බේර ගෙන යාන්තං වෙලාවට රාජ කාරියොට රපෝර්තු කලා ඉතිං.
No comments:
Post a Comment