කොළඹ වැස්ස - Colomba Wassa

Wednesday, April 27, 2016

හිතම හිරි වට්ටා .......

Posted by Unknown at 10:44 PM 1 comment:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)
" සුනිල අහස් ගගේ
මේදුර අතරමංවෙන්න
පරවි සිහින සමනල් තටු
කොහින්ද මට කියන්න "



අදුරු රාත්ත්‍රියේ
හීනයකට මගපෙනෙන්න
නීලකොබේ දෙසරුපහන්
තරුවතියා යන්න
තරුගාවින් අහසේ

කඳුලු බිංදුවකට
වියලෙන්නට කොපුල් තලේ
අනේ එකම වරක්
එක සුසුමක් හෙලායන්න
මා වෙනුවෙන් රහසේ

හොයල බලන්න

පට්ට

  • මාතලන් | Maathalan
    රුබිකන්තරණය - Crossing the Rubicon
  • නිදහස් සිතුවිලි
    711 - දිඹුලාගල මතක - 6 සමඟ සත්‍යා සහ කසුන් ගැන ....
  • ඇවිද්ද පය ......
    අඳුරු යුගයේ මතක සටහන් - 2 සඳහා ඌණ පූර්ණය (රුවන් අයියගේ රුවන් වැකි) ......
  • රෝස වලාකුළු
    -302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"
  • Boondi| RSS feed
    [BOONDI.LK] අදහස් බූන්දි| ආණ්ඩුවේ සමකාමී-සංක්‍රාන්ති ලිංගික භීතිකාවට එරෙහිව පෙත්සමක්..| [None]
  • සිරාගෙ කාමරේ
    මාටින් මුදලාලි
  • රස්‍තියාදුකාරයා | Rasthiyadukaraya
    සිතුනොත් ඔබට
  • හිතනලන්තය - කවි,කෙටි කතා සහ තවත් දෑ
  • මීදුමට එහායින්
  • මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය

වැඩියෙන්ම කියවපුව

  • වස්සානය
    ඔය දෑල දොඩමළුය සුවඳ බැරුවා ඉන්ට නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන සොඳුර නුඹ වගේම හිනැහේය මා එක්ක ...
  • හීන ගෙනත්
  • එන්න අපේ නිරුවත දකින්න - ධනංජය කරුණාරත්න ගේ බුද්දිකයාගේ ජීවිතය
    අපට නොදැනීම අපව විකිනෙනවද. අපි ජීවත් වෙනව කියල කියන්නෙ අපි අපිවම  අනුන්ට විකුනන එකද අපේ නිරුවත අනෙකාට පෙනෙයි කියල අපි හරි බයෙන් ...
  • විද්‍යාර්ථියා 'විස්‌සවිද්‍යාලකාරයා' බවට පත් කිරීම
    විද්‍යාර්ථියා 'විස්‌සවිද්‍යාලකාරයා' බවට පත් කිරීම විශ්වවිද්‍යාල විද්‍යාර්ථියා ලාංකීය ගැමි වහරෙහි එන ලෙස "විස්‌සවිද්‍යාලකාරයා...
  • ඔපීසි නංගිල
    මං තුමා ඒ කියන්නෙ වීල් කොල්ල බ්ලොග් කෙරුවාවට අලුතෙන්නෙ අත්පොත් තැබුවෙ. මංතුමා ඉතින් ලියන්න කියන්න හරිම කම්මැලියි.ඉතින් කවදවෙනකන් මේ කෙරුවාව...
  • වැස්ස
    පොදින් පොද වැහි බින්දු හෙමි හෙමින් වැටෙනවා බේසමේ පෙගුන රෙදි තව තවත් පෙගෙනවා බොඩිමේ ජනේලෙන් අතීතය පෙනෙනවා වැස්ස නුඹ තව වරක් මේ හිතම තෙමනවා...
  • වීල් කොලුවගෙ බෑන්ඩ් කෙරුවාව
    මේ කියන්න යන්නෙ වීල් කොලුවගෙ එක දහස් නවසිය බර ගනන්වල කතාවක් ඒ කාලෙ කියන්නෙ ඒ කාලෙ කතාවක්.ඒ කාලෙ වීල් කොලුවට සංගීත පිස්සුව තිබුනනෙ.සංගීත ප...
  • එනව මං සත්තමයි අද රෑට
      මං නුඹට ඇවසි බැව් නොදනිමියි මා තවම හිත  රිදෙන හසුන් පත් එක දිගට එවුවාට කප්පරක් දුක් කඳුලු දැනෙවා මේ හිතට ලඟ ඉන්න සනසන්න නෙත කඳුලු පිසලන...
  • අත්තම්ම...
    ඉස්සර වීල් හැදුනෙ වැඩුනෙ වීල්ගෙ ගදෙර උනේ තාත්තගෙ මහ ගදෙර ඒ කියන්නෙ අත්තම්මගෙ ගෙදර ඉතින් පොඩි කාලෙදි වීල්ව බලාගන්නෙ වීල් හැදුනෙ වැඩුන...
  • හිතම හිරි වට්ටා .......

ප්‍රවර්ගය

  • කතන්දර
  • කවි
  • සිතුවිලි

Pages

  • Home

පාර දිගේ

  • ▼  2016 (2)
    • ▼  April (1)
      • හිතම හිරි වට්ටා .......
    • ►  February (1)
  • ►  2015 (11)
    • ►  September (4)
    • ►  June (1)
    • ►  May (1)
    • ►  March (1)
    • ►  January (4)
  • ►  2014 (11)
    • ►  December (4)
    • ►  November (7)
Picture Window theme. Theme images by clintspencer. Powered by Blogger.